
ගෙවී ගිය අතීතයේ සුවහසක් බලාපොරොත්තු පොදි බැඳගත් ඔබ වැනි දුවා දරුවන්ගේ දහසකුත් දෙනෙක් මා වෙත පැමිණෙන්නට ඇත.
මාගේ පසුම්බිය ඉහළින්ම සමත්වන විට ඔබ පහලින්ම අසමත් වනු ඇත. පසුව ඔබ ප්‍රමාද බව ඔබටම වැටහෙනු ඇත.
සිතේ කනස්සල්ල නිසාම, වෙහෙස වැඩිකම නිසාම, ඔබ පැකිලෙන්නට ඇති, එහෙත් අලස කම නිසාම යම් අයෙකු S සාමාර්ථයක නවතින විට, වීර්ය පාරමිතාව පිරූ අපේ ආදරණීය
දරුවන්ගේ ආත්ම ශක්තියෙන්.. ඔවුන් ලොව සුවඳ කරන මල් කැකුලූ වී අවසානයි…